Windows 7 සහ Windows Server 2008 R2 මෙහෙයුම් පද්දති වල Service Pack 1 Microsoft මගින් දැන් නිකුත් කරලා තියනවා.
මේ මගින් Windows 7 වලට Updates සහ Hotfixes සහ Windows Server 2008 R2 වලට Dynamic Memory සහ RemoteFX යන නව ගුණාංග ද එකතු කරනවා.
Download කරන්න පහලින් links දාල තියනවා,,,
(32-bit & 64-bit – DVD ISO – 1953.3 MB)
(32-bit – EXE – 537.81 MB)
(64-bit – EXE – 903.20 MB)


No comments:
Post a Comment