ඔබ නරඹන Web අඩවිය ආරක්ශිතද නැද්ද කියල web surf කරන ගමන් දැනගන්න ඕනද? එය විශ්වාසවන්ත virus හා අනෙකුත් කූටෝපක්‍රම වලින් තොරද?
මේකට පිළිතුර විදිහට මේ website එකේ Rank පරික්ෂා කිරීමෙන් දැනගන්න පුළුවන්. මේ සඳහා හොඳම ක්‍රමය WOT (Web Of Trust) මගින් ස්වයන්ක්‍රීයව අදාල web අඩවියේ reputation සහ rank දිස්වීමට සැලැස්වීමයි. WOT සේවාව මගින් මිලියන ගණනක පරිශීලකයන් කැමති සහ ඉතාමත් විශ්වාසවන්ත වෙබ් අඩවි තෝරාගන්න පුළුවන්.
WOT සේවාව ලබාගැනීමට කරන්න තියෙන්නෙ පාවිච්චි කරන වෙබ් බ්‍රව්සරයට addon එක download කරලා install කරගන්න එක විතරයි.
WOT addon එක ගන්න මෙතන කොටන්න.
මේක පාවිච්චි කරන ආකාරය දැනගන්න පහත තියන Video Clip එක බලන්න.

No comments:
Post a Comment