වැඩිය කතන්දර ඕන නෑනෙ TuneUp Utilities වලින් මොනවද කරන්න පුළුවන් කියල. Portable Edition එක ඉතින් install කරන්න දෙයක් නෑ. WinRAR වලින් extract කරගත්ත, වැඩ කරා. keys, cracks or patches ඕනම නෑ.
අමුත්තාගේ ලෝකය...
මේවා කවද කියල ඉවර කරන්නද මන්ද......
Wednesday, April 24, 2013
Monday, May 16, 2011
AIDA64 තමන්ගේ පරිගණකයටම එබී බලමු.
AIDA64 කියන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය කරවීමෙන් එම පරිගණකයේ ඇති මෘදුකාංග හා දෘඩාංග වල වත්කම් පෙන්වන සරල නමුත් බලවත් මෘදුකාංගයක්. සමහර විට ඔයගොල්ලො දන්නවත් ඇති මෙම මෘදුකාංගය කලින් නිකුත් කලේ LAVALYS සමාගමෙන් Everest Ultimate Edition යන වෙළඳ නාමයෙන්. නමුත් වර්තමානයේ මෙම මෘදුකාංගය FinalWire සමාගමෙන් AIDA64 යන වෙළඳ නාමයෙන්.
Sunday, April 3, 2011
මොකටද හොයන්නෙ,ඔක්කොම එකම තැනක තියෙද්දී.....
තව ගොඩක් තියනවා. Capture කරගත්ත ටිකක් තමා මෙතැන පෙන්නලා තියෙන්නෙ. ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ. වෙබ් සයිට් එකට ගිහින්ම තමා බලන්න තියෙන්නෙ.
Thursday, March 17, 2011
DreamScene (With Audio) - Video File එකක් Wallpaper එකක් විදිහට Set කරමු.
DreamScene කියන්නේ Windows Vista / Windows 7 OS වල Desktop එකට Video File(WMV/MPG) එකක් Wallpaper එක විදිහට යොදාගන්න ක්‍රමයට.
1.පළමුවෙන්ම DreamScene Activator Download කරගෙන DreamScene Enable කරගන්න.
(Run As Administrator)
1.පළමුවෙන්ම DreamScene Activator Download කරගෙන DreamScene Enable කරගන්න.
(Run As Administrator)
Labels:
cool,
DreamScene,
freeware,
trick,
Windows
Subscribe to:
Posts (Atom)




