Thursday, March 17, 2011

DreamScene (With Audio) - Video File එකක් Wallpaper එකක් විදිහට Set කරමු.

 DreamScene කියන්නේ Windows Vista / Windows 7 OS වල Desktop එකට Video File(WMV/MPG) එකක් Wallpaper එක විදිහට යොදාගන්න ක්‍රමයට. 

1.පළමුවෙන්ම DreamScene Activator Download කරගෙන DreamScene Enable කරගන්න.
(Run As Administrator)



2. තෝරාගත් Video File එක Right-click කර Set As DreamScene තෝරන්න.


මෙම මෘදුකාංගය යොදාගත් පළමු අවස්ථාවනම් PC එක Restart කරන්න. දැන් ඔබ තෝරාගත් Video එක
Desktop Wallpaper එක විදිහට දිස්වේවි.

3. Sound Enable කරගන්න කැමති නම් System Tray හි Sound අයිකනය මත Click කර Mixer තෝරන්න.

4. Windows DreamScene යටතේ ඇති Sound අයිකනය මත Click කරන්න.


දැන් ඔබ තෝරාගත් Video එකට අදාල Audio එකත් වැඩ කරාවි....


ජයවේවා!!

No comments:

Post a Comment