Sunday, February 27, 2011

TuneUp Utilities 2011 10.0.3010.11



TuneUp Utilities ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මම අද දෙන්නේ TuneUp Utilities 2011

Wednesday, February 23, 2011

Windows 7 (SP1) සහ Windows Server (SP1) Direct Download Links


Windows 7 සහ  Windows Server 2008 R2 මෙහෙයුම් පද්දති වල Service Pack 1 Microsoft මගින් දැන් නිකුත් කරලා තියනවා.  
මේ මගින් Windows 7 වලට  Updates සහ Hotfixes සහ Windows Server 2008 R2 වලට Dynamic Memory සහ RemoteFX යන නව ගුණාංග ද එකතු කරනවා.


Download කරන්න පහලින් links දාල තියනවා,,,

Tuesday, February 22, 2011

Driver Magician, Key code එකත් එක්ක

Device Driver එකක් කියන්නේ පරිගණකයේ උපාංග හා මෘදුකාංග අතර සන්නිවේදනය සඳහා වැදගත් වනවැඩසටහනක්. ඒවගේම ඔබේ පරිගණකයේ Device Drivers බැකප් කර තබාගැනීම ඉතාමත් වැදගත් දෙයක්. Driver Magician කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදී Device Drivers Backup කරන්න, නැවත restore කරන්න, update කරන්න සහ ඉවත් කරන්න යොදාගන්න පුළුවන් සරල මෘදුකාංගයක්. 


Gmail හරහා Facebook යන්න කැමතිද?

සාමාන්‍යයෙන් ඔබ Gmail හා Facebook පාවිච්චි කරන්නේනම් හෝ මෙම වෙබ් අඩවි දෙකම එකවර පාවිච්චි කරන්නෙක් නම් දැන් තියනවා ක්රමයක් Gmail තුලින් කෙලින්ම Facebook login අතුරුමුහුණතක්. මේකෙන් Gmail Account එකට log වෙලා ඉන්න ගමන් Facebook යන්න හරිම ලේසියි.

මෙම ක්‍රමය යොදාගැනීමට නම් මම මේ පෙන්නලා තියන විදිහටම සැකසුම් ටික හදාගන්න ඕන.

Monday, February 7, 2011

Hotspot Shield - බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න මෙන්න භාණ්ඩෙ.

තමන් කැමති ඕනෑම වෙබ් අඩවියකට යන්න මේ මෘදුකාංගය යොදාගන්න පුළුවන්.

Friday, February 4, 2011

Readon TV Movie Radio Player

ඉස්සරලම කියන්න තියෙන්නෙ මේක Free කියල තමයි. Stream කරන TV, Radio Channels දහස් ගණනක් මේකේ තියනවා.  512kbps හෝ ඊට වැඩ වැඩි වේගයක් සහිත අන්තර්ජාල සම්බන්දතාවල තමයි මේක හොඳින්ම වැඩකරන්නේ.


ආරක්ෂිතව Web Surf කරමු.

ඔබ නරඹන Web අඩවිය ආරක්ශිතද නැද්ද කියල web surf කරන ගමන් දැනගන්න ඕනද? එය විශ්වාසවන්ත virus හා අනෙකුත් කූටෝපක්‍රම වලින් තොරද?
මේකට පිළිතුර විදිහට මේ website එකේ Rank පරික්ෂා කිරීමෙන් දැනගන්න පුළුවන්. මේ සඳහා හොඳම ක්‍රමය WOT (Web Of Trust) මගින් ස්වයන්ක්‍රීයව අදාල web අඩවියේ reputation සහ rank දිස්වීමට සැලැස්වීමයි. WOT සේවාව මගින් මිලියන ගණනක පරිශීලකයන් කැමති සහ ඉතාමත් විශ්වාසවන්ත වෙබ් අඩවි තෝරාගන්න පුළුවන්.

Thursday, February 3, 2011

Tees Maar Khan බැලුවද?


අද මම දෙන්නේ උනුඋනුවේම DVDRIP relese උන හින්දි චිත්‍රපටියක්. මේකේ රඟපාන්නේ Katrina Kaif, Akshay Kumar සහAkshaye Khanna මේ තුන්දෙනා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. බොරු කියන්න ඕන නෑනෙ මම තවම බැලුවෙත් නෑ, අද තමයි torrent එක relese වෙලා තියෙනවා දැක්කෙ.