Monday, February 7, 2011

Hotspot Shield - බ්ලොක් කරපු වෙබ් සයිට් වලට යන්න මෙන්න භාණ්ඩෙ.

තමන් කැමති ඕනෑම වෙබ් අඩවියකට යන්න මේ මෘදුකාංගය යොදාගන්න පුළුවන්.
ඒ කියන්නේ ISP (Internet service provider) block කරපු, නැත්නම් ශ්‍රී ලංකාවේ සිට ලොග් වීමට බැරි (Hulu.com, Youtube.com වල සමහර videos) වගේ දේවල් මේ software එක හරහා බලන්න පුළුවන්. මේ software එක හරහා  internet browse කරද්දී අපට ලැබෙන්නේ US වල IP Address එකක්. ඒ නිසා තමයි මේ වගේ පහසුකම් ලැබෙන්නේ. හැබැයි මේ software එක හදල තියෙන්නෙ නම් තමන්ගේ IP Address එක අන් අයට යන එක වලක්වාලන්න.

Download කරන්න මෙතන කොටන්න

No comments:

Post a Comment