ඉස්සරලම කියන්න තියෙන්නෙ මේක Free කියල තමයි. Stream කරන TV, Radio Channels දහස් ගණනක් මේකේ තියනවා. 512kbps හෝ ඊට වැඩ වැඩි වේගයක් සහිත අන්තර්ජාල සම්බන්දතාවල තමයි මේක හොඳින්ම වැඩකරන්නේ.
Download කරන්න ඕනනම් මෙතන කොටන්න.
Additional downloads if you should experience problems with this product. Dot Net Framework 3.5
මෙන්න මෙහෙමත් යටින් චූටියට කෙටිල තිබ්බ Hikz......
*Note: You must be at least 18 years old in order to download the software.

No comments:
Post a Comment