Monday, January 31, 2011

Aimp (Audio Player) - සංගීතය විඳවන්නේ මොකටද?

මේක තමයි මම ආසම Audio Player එක. එකට හේතු ගොඩක් තියනවා. පළවෙනි හේතුව තමයි Sound quality එක උපරිම තත්වයක තියනවා. සාමාන්‍යයෙන් මේ Audio Player එක System Resourse පාවිච්චි කරන්නේ නැතිම තරම්.

Interface එක ගෙන නම් කියල වැඩක් නෑ, 


Sunday, January 30, 2011

Driver Grabber වලින් අදිමුද?

මේකට කියන්නේ Driver Grabber කියල. මේකෙන් කරන්නේ Format කරන්න කලින් Windows OS වල අපට ඕන කරන Drivers (Webcam, Sound, VGA, etc...) Backup කරන්න පුළුවන්. 


Friday, January 28, 2011

Send to මෙනුවට අලුත් දෙයක්...

මේක මගේ පළවෙනි post එක. ඒ නිසා වැරදි තිබුනොත් sorry ම තමා.

     සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවතින Send to මෙනුවෙන් කරනුයේ ඉක්මනින් file හෝ folder එකක් හෝ කිහිපයක් ඔබගේ පරිඝනකයෙන් වෙනත් drive එකකට හෝ device එකකට යැවීමය. මෙම පවතින Send to මෙනුවම Send To Other Location මෘදුකාංගය මගින් නව විශේෂාංග එකතුකරගත පුළුවන්.
try කරලා බලන්න.

Screen Shots