මේකට කියන්නේ Driver Grabber කියල. මේකෙන් කරන්නේ Format කරන්න කලින් Windows OS වල අපට ඕන කරන Drivers (Webcam, Sound, VGA, etc...) Backup කරන්න පුළුවන්.
කරන්න තියෙන්නේ DriverGrabber.exe RUN කරන්න විතරයි. එතකොට Windows වලට වෙනම එකතු කරලා තිබුන Drivers, DriverGrabber තිබුන Folderටම පිටපත් වෙනවා. මේක කරන්න ඕන ෆොර්මැට් කරන ධාවකයේ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ෆොර්මැට් කරලා ඉවර උනාම
My computer (right click) > Manage (Click) > Device Manager (Click)
දැන් (?,!) ලකුණ තියන ඒවා බලල Right Click > Update Driver Software දෙන්න.
ඊට පස්සෙ Backup කරපු Drivers maually හොයලදෙන්න තමයි තියෙන්නේ.
Drivers restore වෙද්දී files අඩු උනොත් Browse කරන්න අමතක කරන්න එපා.
සැ .යු.
*Format කරන්න කලින් Drivers හොයල තියාගන්න.
*මේක කරනවානම් කලින් තිබුන Windows Version එකම පාවිච්චි කරන්න වෙනවා.
*මොනවහරි උනොත් මටනම් කියන්න එපා.



No comments:
Post a Comment