Tuesday, February 22, 2011

Driver Magician, Key code එකත් එක්ක

Device Driver එකක් කියන්නේ පරිගණකයේ උපාංග හා මෘදුකාංග අතර සන්නිවේදනය සඳහා වැදගත් වනවැඩසටහනක්. ඒවගේම ඔබේ පරිගණකයේ Device Drivers බැකප් කර තබාගැනීම ඉතාමත් වැදගත් දෙයක්. Driver Magician කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකදී Device Drivers Backup කරන්න, නැවත restore කරන්න, update කරන්න සහ ඉවත් කරන්න යොදාගන්න පුළුවන් සරල මෘදුකාංගයක්. 






මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් පසු මෙහෙයුම් පද්ධතියට ස්ථාපනය කර තිබෙන Device Drivers දෘඩ තැටියෙන් Extract කර නැවත ස්ථාපනය කිරීමට අවශ්‍ය වූ විට ගැනීමට Backup එකක් සාදාගැනීමේ ඇති පහසුව මෙහි තිබෙන ප්‍රධාන පහසුකමයි. මීට අමතරව මෙම මෘදුකාංගයේ ස්තපිත දක්ත ගබඩාවේ ඇති තොරතුරු මගින් අන්තර්ජාලය හරහා අවශ්‍ය නවතම Device Drivers යාවත්කාලීන කරගන්නත් පුළුවන්.


Driver Magician Download  කරන්න මෙතන කොටන්න.
Password : amuththaa.blogspot.com



ජයවේවා!




No comments:

Post a Comment