Monday, May 16, 2011

AIDA64 තමන්ගේ පරිගණකයටම එබී බලමු.



AIDA64 කියන්නේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය කරවීමෙන් එම පරිගණකයේ ඇති මෘදුකාංග හා දෘඩාංග වල වත්කම් පෙන්වන සරල නමුත් බලවත් මෘදුකාංගයක්. සමහර විට ඔයගොල්ලො දන්නවත් ඇති මෙම මෘදුකාංගය කලින් නිකුත් කලේ LAVALYS සමාගමෙන් Everest Ultimate Edition යන වෙළඳ නාමයෙන්. නමුත් වර්තමානයේ මෙම මෘදුකාංගය FinalWire සමාගමෙන් AIDA64 යන වෙළඳ නාමයෙන්.



Screen Shots:
සරළ  තේරුම් ගැනීමට පහසු අතුරුමුහුණත සහ වර්ගීකරණය.

CPU, Graphic Cards, Hard Disks වල උෂ්ණත්වය බලාගන්න, Fans වල RPM බලන්න, Voltages Check කරන්නත් .
 CPU එකේ හැකියාවන් බලන්න.
 වින්ඩොව්ස් re-install කරපුවම casing ගලව ගලවා Motherboard Model Numbers හොයන්න ඕනත් නෑ.

 Refresh කරපුවම තමන්ගේ පරිගණකයේ තත්වය සාපේක්ෂව බලාගන්නත් පුළුවන්.
Download කරන්න පහතින් තියෙන Link එක ක්ලික් කරන්න.
Archive Password : amuththaa.blogspot.com


කලින් කියල්ල අමතක උනා, මෙතන AIDA64 1.50.1200 Extreme සහ  Business Edition කියන Versions දෙකම තියනවා. මමනම් කැමති AIDA64 1.50.1200 Extreme වලට.


ජයවේවා!

No comments:

Post a Comment