මේක මගේ පළවෙනි post එක. ඒ නිසා වැරදි තිබුනොත් sorry ම තමා.
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පවතින Send to මෙනුවෙන් කරනුයේ ඉක්මනින් file හෝ folder එකක් හෝ කිහිපයක් ඔබගේ පරිඝනකයෙන් වෙනත් drive එකකට හෝ device එකකට යැවීමය. මෙම පවතින Send to මෙනුවම Send To Other Location මෘදුකාංගය මගින් නව විශේෂාංග එකතුකරගත පුළුවන්.
try කරලා බලන්න.
try කරලා බලන්න.
Screen Shots
බලපු කෙනෙක් කොමෙන්ටුවක් දැම්මොත් හොඳා ඕන්........


Great pal..KEEP IT UP
ReplyDelete