Monday, January 31, 2011

Aimp (Audio Player) - සංගීතය විඳවන්නේ මොකටද?

මේක තමයි මම ආසම Audio Player එක. එකට හේතු ගොඩක් තියනවා. පළවෙනි හේතුව තමයි Sound quality එක උපරිම තත්වයක තියනවා. සාමාන්‍යයෙන් මේ Audio Player එක System Resourse පාවිච්චි කරන්නේ නැතිම තරම්.

Interface එක ගෙන නම් කියල වැඩක් නෑ, 



Equaliser එකත් එක්කම DSP Manager වල Auto normalize sound voume, Reply gain, Voice Remover වගේ පහසුකම් තියනවා. 


තව Minimize කරොත් පෙනෙන්නේ මෙහෙම. 

 
Custom icon packs, Skins එහෙමත් download කරගන්න පුළුවන්. ඒවා ඉතින් අමතර වැඩ

මෙන්න මෙතන Click කරලා web page එකට යන්න පුළුවන්.


 Install කරද්දී මතක ඇතුව English තෝරන්න හොඳේ......

1 comment: